පහළ කඩු ගන්නාවේ වෙළඳසැල් කිහිපයක් මතට පස් කන්දක් නාය යයි


පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ වෙළද සැල් කිහිපයක් මතට පස් කන්දක් නාය ගොස් තිබේ. මේ හේතුවෙන්  කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනයට බාධා එල්ල වී තිබේ.

තුවාලකරුවන් තිදෙනෙක් මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ. සුන් බුන් අතර සිරවි සිටින කිහිප දෙනෙක් සිටින බවටද තොරතුරු වාර්තා වෙයි. ඔවුන් බේරා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.



Recommended Articles